Elawalu Song | එළවළු උගනිමු සිංදුව| elavalu sinduwa | Vegetables in Sinhala | එළවලු සිංදුව Lama gee

Kakulu Studio (කැකුළු ස්ටූඩියෝ)

273 Subscribers

22,973 views since Nov 6, 2023

This video is for people who love to learn the vegetable names in Sinhala (Sri Lankan) Language. This 'Carrots, carrots harima rasai' nursery rhyme is specially for toddlers and kids. Also, the lyrics are very easy to remember.

Copyright @KakuluStudio 2023.11.06

පොඩි දරුවන්ට යහපත් තේරුමක් ඇති සිංහල ගීත අප විසින් නිර්මාණය කරනු ලබයි. මේ ගීතයේ සම්පුර්ණ අයිතිය කැකුළු
ස්ටූඩියෝ සතුවන අතර, නැවත නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පෙර දැනුම්දීමක් කල යුතුවේ. එසේ නොවන නව නිර්මාණ පිළිබඳව වග කියනු නොලැබේ.

Lyrics :

කැරට් (ස්) කැරට් (ස්) හරිම රසයි
බීට්රූට් බීට්රූට් හරිම රසයි (බීට්රූට් රතු අල ලෙසද හඳුන්වයි)
බෝංචි බෝංචි හරිම රසයි
ගෝවා ගෝවා හරිම රසයි
වට්ටක්කා වට්ටක්කා හරිම රසයි
නිවිති නිවිති හරිම රසයි

ඔක්කොම එළවලු හරිම රසයි
ආයෙත් කියමුද සිංදුව දැන්

කැරට් (ස්) කැරට් (ස්) හරිම රසයි
බීට්රූට් බීට්රූට් හරිම රසයි
බෝංචි බෝංචි හරිම රසයි
ගෝවා ගෝවා හරිම රසයි
වට්ටක්කා වට්ටක්කා හරිම රසයි
නිවිති නිවිති හරිම රසයි

ඔක්කොම එළවලු හරිම රසයි
ඔක්කොම එළවලු හරිම ගුණයි


Carrots carrots harima rasai
Beetroot beetroot harima rasai
Bonchi bonchi harima rasai (Beans)
Gowa gowa harima rasai (Cabbage)
Wattakka wattakka harima rasai (Pumpkin)
Niwithi niwithi harima rasai (Spinach)

Okkkoma elawalu rasama rasai
aayeth kiyamuda sinduwa dan

Carrots carrots harima rasai
Beetroot beetroot harima rasai
Bonchi bonchi harima rasai (Beans)
Gowa gowa harima rasai (Cabbage)
Wattakka wattakka harima rasai (Pumpkin)
Niwithi niwithi harima rasai (Spinach)

Okkkoma elawalu rasama rasai
okkoma elawalu harima gunai

Related to -
Learn about vegetables in Sinhala (Sri Lankan Language)
Preschool education
Homeschool education
For Sri Lankan Kids
Nursery Rhymes for Sri Lankan Kids
සිංහල ගීත,
සිංහල ළමා ගී
එළවලු සින්දු
Vegetable-themed Sinhala songs
Kids' educational song about vegetables in Sinhala
Names of the Vegetables Sinhala & English
Elawalu warga
එළවළු වල නම් ඉංග්‍රිසියෙන් සහ සිංහලෙන් |
Vegetables in Sinhala,
Vegetables in English,
Local vegetables,
Sri Lankan vegetable,
Names of Sri Lankan vegetables

#Elawalu #Elavalu #Ealavalusong #ElawaluSong #sinhalakidssongs #SinhalaNurseryRhymes #lamageetha #lamagee

© Furr.pk

TermsPrivacy

[email protected]